සවිය ව්‍යාපෘතිය
124- වැඩසටහන
2021.02.27 - දැඩි ආර්ථික දුෂ්කරත්වයට මුහුණ දෙමින් සිටින පවුල් 05 ක ප්‍රතිලාභීන් 23 ක් සදහා සති කිහිපයකට සෑහෙන විළි සළාක ම්‍ය සහ පාසැල් උපකරණ පරික්‍යාග කිරිම.







125- වැඩසටහන
2021.03.02
මීට වසරකට පෙර දිවියෙන් සමුගත් ඉන්ද්‍රජිත් සදරුවන් නම් තම ආදරණිය සොහොයුරා සිහි වීම පිණිස සිය පුද්ලගික මුදල් වැය කරමින් තුවාල එතිම සදහා ගන්නා වු බැන්ඩේජ් කට්ටල් හොරණ ප්‍රාෙද්ශිය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරී මයුරී සදමාලි මහත්මිය විසින් හෙද න්ලධාරී තුමිය වෙත පරිත්‍යාග කරන ලදී.

















