ප්‍රාදේශීය ලේකම්

DS poto 
 
     නම කේ. ඩී .එස්. සජිවනා මිය
     සුදුසුකම්
  • කෘෂි කර්මය පිළිබඳ විද්‍යාවේදී උපාධිය (ගෞරව)
  • ආයතනික කළමනාකරණය පිළිබඳ විද්‍යාපති උපාධිය
  • රාජ්‍ය පරිපාලන ඩිප්ලෝමාව
    රැකියා ඉතිහාසය
  • සහකාර අධ්‍යක්ෂ, රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව
  • සහකාර අධ්‍යක්ෂ, රාජ්‍ය සේවා කොමිෂන් සභාව
  • සහකාර ප්‍රා‍දේශීය ලේකම්, බණ්ඩාරගම
  • ප්‍රාදේශිය ලේකම් හොරණ 2020.01.27 සිට

සහකාර ප්‍රාදේශීය ලේකම්

 WhatsApp Image 2022 06 30 at 9.40.34 AM 2 නම  පී.ඩබ්.එච්.හිමාදරී නන්දසේන මෙය
සුදුසුකම්
  • රාජ්‍ය පරිපාලනය  පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධිය , කොළඹ විශ්වවිද්‍යාලය
  • විද්‍යාවේදී උපාධිය - ශ්‍රි ලංකා විවෘතවිශ්ව විද්‍යාලය
  • නිතීවේදී උපාධිය - ශ්‍රි ලංකා විවෘතවිශ්ව විද්‍යාලය
  • ඩිප්ලෝමා- ශ්‍රි ලංකා සංවර්ධන පරිපාලන ආයතනය
 රැකියා ඉතිහාසය
  • සහකාර අධ්‍යක්ෂක කාන්තා හා ළමා සංවර්ධන අමාත්‍යාංශ්‍ය
  • සහකාර ප්‍රාදේශිය ලේකම් හොරණ 

ගණකාධිකාරි

 WhatsApp Image 2022 07 08 at 4.42.11 PM නම  ජේ.ඒ.එම්.ඒ.ශාන්ත මයා
සුදුසුකම්
  •  ව්‍යාපාර පරිපාලනය පිළිබඳ උපාධිය .රුහුණු විශ්ව විද්‍යාලය
  • වරලත් ගණකාධිකරණ - 11 මට්ටම.
  • ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවය
රැකියා ඉතිහාසය
  • ගණකාධිකාරී - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය - පාලින්දනුවර (2015 - 2018)
  • ගණකාධිකාරී -  ප්‍රාදේශීය ලේකම් කාර්යාලය - කලවාන  (2018 - 2019 )
  • ගණකාධිකාරී -  නගර සභාව හොරණ  (2019 - 2022 )
  • ගණකාධිකාරී -  ප්‍රාදේශීය ලේකම් කාර්යාලය - හොරණ (2022 සිට)

සහකාර අධ්‍යක්ෂ (සැලසුම්)

 1.jpg නම ඩී.එන්.එස්.නිශ්ශංක මිය
සුදුසුකම්
  •  සමාජ විද්‍යාව (විශේෂ)
  • B com (special)
රැකියා ඉතිහාසය
  •  ප්‍රාදේශීය ලේකම් කාර්යාලය -කලවාන
  • ප්‍රාදේශීය ලේකම් කාර්යාලය -අයගම
  • ප්‍රාදේශීය ලේකම් කාර්යාලය -නිවිතිගල
  • ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හොරණ-මේ දක්වා

සහකාර අධ්‍යක්ෂ (සැලසුම්)

 assis direct02 kuruppu නම කේ ස්වර්ණා  මිය
සුදුසුකම්
  • සාමාන්‍ය කලාවෙිදී උපාධිය
රැකියා ඉතිහාසය
  •  සහකාර අධ්‍යක්ෂ, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය කළුතර
  • සහකාර අධ්‍යක්ෂ, බණ්ඩාරගම
  • ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හොරණ-මේ දක්වා

පරිපාලන නිලධාරී

  WhatsApp Image 2022 07 21 at 11.09.43 නම  ඩබ්ලිව්.අයිලප්පෙරුම මෙය
සුදුසුකම්
  •  අ.පො.ස (උ/පෙළ)

 

රැකියා ඉතිහාසය
  •  රාජ්‍ය සේවා කළමනාකරණ සහකාර - ආරක්ෂක අමාත්‍යාංශය
  •  කළමනාකරණ සේවා නිලධාරී  - දේශිය අදායම් දෙපාර්තමේන්තුව
  • පරිපාලන නිලධාරී - හොරණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය

පරිපාලන නිලධාරී (ග්‍රාම නිලධාරි) වැ.බ.

  ad ao gn abesingha නම  බන්දුල අබේසිංහ මයා
සුදුසුකම්  අ.පො.ස. උසස් පෙළ
රැකියා ඉතිහාසය
  •  ප්‍රාදේශීය ලේකම් කාර්යාලය බණ්ඩාරගම
  • ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හොරණ 

News & Events

17
ජූනි2026
new

new

13
නොවැ2025
News & Events

News & Events

Scroll To Top