2018 /2020 වර්ෂය සදහා සංවර්ධන යෝජනා

604 පලන්නෝරුව

  • නිල සෙවණක් ඉදිකිරීම.
  • අම්බලන් කණුව මහ අමුණ ප්‍රතිසංස්කරණය කිරීම.
  • අම්බලන් පිටිය අමුණ ඉදි කිරීම
  • ඉඹුලහේන මාර්ගය කඩිනමින් සංවර්ධනය කිරීම.
  • අතුරු මාර්ග සංවර්ධනය කිරීම.

604 ඒ කෝරලඉම

  • සිල්වර් වැලිවත්ත I අදියර II අදියර III අදියර යන මාර්ග සංවර්ධනය කිරීම.
  • මොහොට්ටිගොඩ පාරේ 2 වන පටුමග පාර සංවර්ධනය කිරීම.
  • ස්වයං රැකියා ලාභීන් සඳහා ආධාර ලබා දීම

605 ඔලබොඩුව දකුණ

  • නිල සෙවණක් ඉදිකිරීම.
  • සංවර්ධනය නොකළ මාර්ග සහ කාණු පද්ධති සැකසීම.(මාර්ග 25)
  • ක්‍රීඩා පිටිය වටා දැල් ආවරණ වැටක් සැකසීම
  • අනාරක්ෂිත දරුවන් සඳහා කැපකරු ශිෂ්‍යත්ව ක්‍රමයක් සැකසීම.
  • ස්වයං රැකියා ලාභීන් සඳහා ආධාර ලබා දීම
  • අතුකෝරළ ගොඩට යන මාර්ගයේ පැති බැම්ම සැකසීම.

605ඒ ඔලබොඩුව නැගෙනහිර

  • එක්සත්පුර බලපත්‍ර ඉඩම් වලට යන මාර්ගය සංවර්ධනය කිරීම.
  • ජ්‍යෝතිෂ කාර්යාලයේ පහළට යන මාර්ගය කානු පද්ධතිය සකසා සංවර්ධනය
  • එක්සත් පුර මාර්ගයේ ඉතිරි වූ අඩි 85ක මාර්ගය කොන්ක්‍රීට් කිරීම.
  • ඉඹුල ප්‍රධාන පාර සංවර්ධනය කිරීම.

605 බී ඔලබොඩුව උතුර

  • අඩු ආදායම් ලාභීන් සඳහා නිවාස ආධාර ලබා දීම
  • ඔලබොඩුව කන්ද ප්‍රධාන මාර්ග සංවර්ධනය කිරීම.
  • රෝස් ගාර්ඩ්න් පිවිසුම් මාර්ගයේ පැති බැම්ම සැකසිම.
  • ඔලබොඩුව මහ අමුණ ඇල්ල සිට ඔලබොඩුව කන්ද පාර පැති බැම්ම සැකසිම.

606 ගොඩිගමුව බටහිර

  • නිල සෙවණක් ඉදිකිරීම.
  • කනත්තගොඩ පරණ මාර්ගය සංවර්ධනය කිරීම.
  • මැණික්වත්ත අතුරු පාර  සංවර්ධනය කිරීම.

606ඒ වැල්මිල්ල

  • නිල සෙවණක් ඉදිකිරීම.
  • පොදු ප්‍රවාහන  සේවාවක් සැපයීම.
  • හේමාලෝක පාර -01 වන අදියර මාර්ග සංවර්ධනය කිරීම.
  • තෙම්ගංගොඩ මාර්ගය සංවර්ධනය කිරීම

606 බී ගොඩිගමුව නැගෙනහිර

  • නිල සෙවණක් ඉදිකිරීම.
  • පොල් මූකලාන මාර්ගය සංවර්ධනය කිරීම.
  • මොහොට්ටිගොඩ මාර්ගයේ අබලන් පාලම සංවර්ධනය කිරීම.
  • කාසිදෙණිය ඇළ පිරිසිදු කිරීම.
  • ස්වයං රැකියා ලාභීන් සඳහා ආධාර ලබා දීම.

606 සී හාලපිටිය

  • නිල සෙවණක් ඉදිකිරීම.
  • මාර්ග, කාණු පද්ධතිය හා පැතිබැමි  සංවර්ධනය කිරීම.
  • ස්වයං රැකියා ලාභීන්ට උපකරණ ලබා දීම.

607 කුඹුක නැගෙනහිර

  • නිල සෙවණක් ඉදිකිරීම.
  • වනමීකන්ද මාර්ග සංවර්ධනය කිරීම.
  • බටුවිට මාර්ගය ප්‍රතිසංස්කරණය කිරිම.

607 ඒ කුඹුක බටහිර

  • නිල සෙවණක් ඉදිකිරීම.
  • විදුලිය නොමැති පවුල් සඳහා විදුලිය ලබා දීම
  • ස්වයං රැකියා ලාභීන්ට උපකරණ ලබා දීම.
  • කඳුරු ඇන්ද මාර්ගය , ප්‍රසන්න පියස මාර්ගය, තිසරපුර මාර්ගය, කඳුරු ඇන්ද මාර්ගය සංවර්ධනය කිරීම.
  • බෝක්කු ප්‍රතිසංස්කරණය කිරීම
  • බර අඩු දරුවන් සඳහා පෝෂණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.

607 බී කුඹුක දකුණ

  • නිල සෙවණක් ඉදිකිරීම.
  • .විදුලිය නොමැති පවුල් සඳහා විදුලිය ලබා දීම.
  • ස්වයං රැකියා ලාභීන්ට ආධාර ලබා දීම.
  • සමගි මාවත, පුංචිදිබ්බැද්ද මාර්ගය, ආසිරි විමන මාර්ගය සංවර්ධනය කිරීම.

607 සී කුඹුක උතුර

  • නිල සෙවණක් ඉදිකිරීම.
  •  දුගලවත්ත මාර්ගයේ පළවෙනි පටුමග කොන්ක්‍රීට් කිරිම.
  • පිංවල අසානි වෙන්දේසි වත්ත පාර කොන්ක්‍රීට් කිරිම.
  • නාහල්ලගොඩ පාර ප්‍රතිසංස්කරණය කිරිම.

608 පොකුණුවිට

  • නිල සෙවණක් ඉදිකිරීම.
  • වනමී කන්ද මාර්ගය සැකසීම හා කොන්ක්‍රීට් කිරිම.
  • කරදගහවත්ත පළවෙනි පටුමග සැකසීම.
  • නාවල මාර්ගයේ මැද කොටස සංවර්ධනය කිරිම.
  • කරුණාසේන ජයලත් මාවත සැකසිම.

609 කනේවෙල

  • නිල සෙවණක් ඉදිකිරීම.
  • ගල්ගොඩ පාර කන්ද කොටස සංවර්ධනය කිරීම.
  • පහළගෙවත්ත පාර සකස් කිරිම.
  • පරණ සමූපකාරය අසල මාර්ගය ප්‍රතිසංස්කරණය කිරිම.

609 ඒ හේනේගම

  • මාර්ග සංවර්ධනය කිරීම.
  • මාර්ගයේ කාණු පද්ධතිය සැකසීම
  • ස්වයං රැකියා ලාභීන්ට උපකරණ ලබා දීම.

610 කුළුපන

  • නිල සෙවණක් ඉදිකිරීම.
  • මාර්ග සංවර්ධනය කිරීම.
  • ඩිංගාවල ඇල මාර්ගය හා පිංවල ඇල මාර්ගය ප්‍රතිසංස්කරණය  කිරිම.

610 ඒ අරමනාගොල්ල

  • නිල සෙවණක් ඉදිකිරීම.
  • මාර්ග සංවර්ධනය කිරීම.
  • මාර්ගයේ කාණු පද්ධතිය සැකසීම
  • ස්වයං රැකියා ලාභීන්ට උපකරණ ලබා දීම.

610 බී වැරැල්ලහේන

  • නිල සෙවණක් සඳහා විදුලි පහසුකම්  සහ එම භූමියේ ආරක්ෂිත වැට හා ගේට්ටුව පිළිසකර කිරීම.
  • මාර්ග සංවර්ධනය කිරීම.
  • කුරුදුවත්ත මාර්ගය ප්‍රතිසංස්කරණය කිරිම.

611 බටුවිට උතුර

  • මාර්ග සංවර්ධනය කිරීම.
  • නිල සෙවණක් ඉදිකිරීම.
  •  ඉඔුල පාරේ මාර්ගයේ පැති බැම්ම සැකසිම ප්‍රතිසංස්කරණය කිරීම.

611 ඒ මීමනපලාන

  • කදන්හේන මෙඩි කීල් පාර සංවර්ධනය කිරීම
  • නාලක රණවිරු මාවත සංවර්ධනය  කිරිම.
  • නිල සෙවණක් ඉදිකිරීම.
  • කාණු පද්ධතියක් ඉදිකිරීම.

611 බී බටුවිට දකුණ

  • අරලිය උයන කොන්ක්‍රීට් කිරීම.
  • බටුවිට අමුණ කෘෂි පාරේ දියුණු කිරිම.
  • මවුගම ක්‍රීඩා පිටිය අසල කොන්ක්‍රීට් කිරීම.
  • බටුවිට අමුණ ඇළ ප්‍රතිසංස්කරණය කිරීම.
  • මවුගම ක්‍රීඩා පිටිය සංවර්ධනය කිරීම.

612 කහටපිටිය

  • නිල සෙවණ ඉදිකිරීමේ කටයුතු අවසන් කිරිම.
  • කහටපිටිය වෙලේ කඩේ සිට බටුවිට  දක්වා මාර්ග සංවර්ධනය කිරීම.
  • ස්වයං රැකියාලාභීන්ට  උපකරණ සැපයීම.

612 ඒ කනන්විල උතුර

  • ආදර්ශ හංදිය, බතලවත්ත, හන්වැලිගොඩ, පෙරෙංගියාවල සදහා පානීය ජල පහසුකම් ලබා ගැනීම.
  • කහටපිටිය මාර්ගය සංවර්ධනය කිරීම.

612 බී පන්නිල

  • පන්සල් කන්ද කොටසෙහි පවුල් 150ට පමණ පානීය ජල පහසුකම් ලබා ගැනීම.
  • නිල සෙවණක් ඉදිකිරීම.
  • ස්වයං රැකියා ලාභීන්ට උපකරණ ලබා දීම.

612 සී කනන්විල දකුණ

  • මඩකඩ කන්ද හා හේන් කන්ද කොටස සඳහා පානීය ජලය ලබා ගැනීම.
  • මඩකඩ කන්ද දක්වා ප්‍රධාන මාර්ගයේ අබලන් වී ඇති ස්ථාන අළුත් වැඩියා කිරීම.

613 තලගල උතුර

  • නිල සෙවණක් ඉදිකිරීම.
  • පානීය ජල පහසුකම් ලබා දීම.
  • අඩු ආදායම් ලාභීන් වෙත නිවාස ආධාර ලබා දීම.

613 ඒ තලගල දකුණ

Your text...

613 බී තලගල බටහිර

Your text...

613 සී තලගල නැගෙනහිර

Your text...

614 උඩුව උතුර

Your text...

614 ඒ උඩුව දකුණ

Your text...

614 බී මහ උඩුව

Your text...

614 සී කුඩා උඩුව

Your text...

615 හොරණ උතුර

Your text...

615 ඒ හොරණ දකුණ

Your text...

615බී මාහේන

Your text...

615සී ගල්දඩුගොඩ

Your text...

615ඩි හල්තොටියාවත්ත

Your text...

615ඊ හොරණ බටහිර

Your text...

615 එෆ් වෑවල බටහිර

Your text...

615 ජී වෑවල නැගෙනහිර

Your text...

616 මූණගම බටහිර

Your text...

616 ඒ ඕවිටියාගල

Your text...

616 බී දික්හේනගම

Your text...

616 සී නර්තනගල

Your text...

616 ඩී මූණගම නැගෙනහිර

Your text...

616 ඊ මිදෙල්ලමුලහේන

Your text...

617 මීමනපලාන නැගෙනහිර

Your text...

617 ඒ ගුරුගොඩ

Your text...

617බී මීමනපලාන බටහිර

Your text...

617 සී කිරිගලහේන

Your text...

628 පහල මිල්ලෑව දකුණ

Your text...

628 ඒ පහල මිල්ලෑව උතුර

Your text...

628 බී කොටිගම්ගොඩ

Your text...

628 සී පහල මිල්ලෑව උතුර

Your text...

628 ඩී ඉහල මිල්ලෑව දකුණ

Your text...

629 කිදෙල්පිටිය

Your text...

630 දඹර

Your text...

630 ඒ ගොරොක්ගොඩ

Your text...

631 හාන්දුපැල්පොල

Your text...

News & Events

17
ජූනි2026
new

new

13
නොවැ2025
News & Events

News & Events

Scroll To Top