අපගේ දැක්ම
කාර්යක්ෂමතාවෙන් නිරවද්‍යතාවෙන් විනිවිදභාවයෙන් හා ආචාරශීලීත්වයෙන් මහජනතාවගේ සේවා සපයන ප්‍රමුඛතම ආයතනය බවට පත්වීම අපගේ දැක්මයි.
අපගේ මෙහෙවර
රාජ්‍ය ප්‍රතිපත්තිවලට අනුකූලව සේවා සැපයීම, සම්පත් සම්බන්ධිකරණය හා ජනතා සහභාගීත්වයෙන් යුත් කාර්යක්ෂම, තිරසාර සැලසුම් සහගත සංවර්ධන ක්‍රියාවලිය තුලින් ප්‍රදේශයේ ජන දිවිය නංවාලීම අපගේ මෙහෙවරයි.















