"SAWIYA" Projects

124- program

 

2021.02.27 - දැඩි ආර්ථික දුෂ්කරත්වයට මුහුණ දෙමින් සිටින පවුල් 05 ක ප්‍රතිලාභීන් 23 ක් සදහා සති කිහිපයකට සෑහෙන විළි සළාක ම්‍ය සහ පාසැල් උපකරණ පරික්‍යාග කිරිම.

 

sp01

 

sp03

 

sp04

 

sp07

 

 

sp6

 

sp8

 

sp10

125- program

2021.03.02

 

මීට වසරකට පෙර දිවියෙන් සමුගත් ඉන්ද්‍රජිත් සදරුවන් නම් තම ආදරණිය සොහොයුරා සිහි වීම පිණිස සිය පුද්ලගික මුදල් වැය කරමින් තුවාල එතිම සදහා ගන්නා වු බැන්ඩේජ් කට්ටල් හොරණ ප්‍රාෙද්ශිය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරී මයුරී සදමාලි මහත්මිය විසින් හෙද න්ලධාරී තුමිය වෙත පරිත්‍යාග කරන ලදී.

 

sp02

 

sp11

 

 

 

 

 

News & Events

Scroll To Top