වර්ෂ 2018 සමෘද්ධි ප්‍රතිලාභීන් සවිබල ගැන්වීමේ වැඩසටහන්

 

වර්ෂ 2018 සමෘද්ධි ප්‍රතිලාභීන් සවිබල ගැන්වීමේ වැඩසටහන්

  • හොරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සමෘද්ධි ප්‍රජාමූල බැංකු 05 ක් ඇත.
  • සමෘද්ධි ප්‍රජාමූල සංවිධාන 120 ක් ඇත. ප්‍රජාමූල සංවිධාන සභාපතිවරුන්ගේ එකතුවෙන් සමෘද්ධි ප්‍රාදේශීය සංවිධාන ක්‍රියාත්මකයි.
  • සමෘද්ධි දිරිය පියස විශේෂ වයාපෘතිය යටතේ රැ. 200,000/- ක වියදමින් 628 ඩී, ඉහල මිල්ලෑව දකුණ වසමේ එන්.ඒ. ලීලාවති මහත්මියට නිවසක් ඉදිකර දීම.
  • සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් මාස් පතා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකට එක් නිවසක් සෑදීමට රු. 200,000/- නිවාස ලොතරැයි දිනුම් ඇදීමක් සිදු කරනු ලබයි.
  • සැම වසරකම මැයි 31 දිනට දුම්වැටි විරෝධතා කොඩි අලවි දිනයක් වෙන් කර තිබිම.
  • සමෘද්ධි අරුණළු කුඩා හා මධය පරිමාණ සංවර්ධන වැජසටහන යටතේ මහන මැෂින් ලබා දීම.
  • සමෘද්ධි ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහන් 2018 යටතේ පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරිම.
  • සමෘද්ධී ප්‍රතිලාභි පවුල් වල අ.පො.ස.(සා/පෙ) විභාගයෙන් සමත් වී අ.පො.ස.(උ/පෙ) විභාගය හදාරණ දරුවන් සදහා සිප්දොර ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාසිකව රු. 1500/- ක් බැගින් මාස 24 සදහා මුදල් ලබා දීම.
  • සමෘද්ධී ප්‍රතිලාභින් සදහා සමාජ ආරක්ෂා රක්ෂණ ක්‍රමය ක්‍රියාත්මක කිරිම.

රෝහල්ගත වීමකදී දිනකට රු. 250/- බැගින් උපරිම දින 30 ක් දක්වාද

 මරණයක දී රු. 15,000/- ක් ලබා දීම.

 විවාහයක දී  රු. 7,500/- ක් ලබා දීම.

 දරු උපතක දී රු. 7,500/- ක් ලබා දීම.

 

News & Events

17
ජූනි2026
new

new

13
නොවැ2025
News & Events

News & Events

Scroll To Top