event3

events 1       events2

 

ස්ථානය :-  ඊ.බී. ක්‍රීසී ඇන්ඩ් කම්පැණි පී.එල්.සී- මිල්ලෑව

දිනය :- 2019.07.12

 

කාර්මික ක්ෂේත්‍රයේ වැඩ කරන කාන්තාවන් සවිබල ගැන්වීමේ වැඩසටහනක් කාන්තා හා ළමා කටයුතු හා වියළි කළාප සංවර්ධන අමාත්‍යාංශයෙහි ජාතික කාන්තා කමිටුවේ ප්‍රතිපාදන සහිතව හොරණ ප්‍රාදේශීය ලේකමිතුමාගේ සෘජු අධීක්ෂණය  යටතේ ළමා හා කාන්තා ඒකකයේ නිළධාරීන්  විසින් සංවිධානය කර  පවත්වන ලදි.

 

News & Events

09
Aug2019
Women  Empowerment Programme

Women Empowerment Programme

             ස්ථානය...

Scroll To Top